හැමොම කියන්නේ මම කතාවට දක්ෂයි කියලා Ransi Gamage photoshoot April 05, 2016 මේ රංසි කවුද කියලා දන්නවා නේද? අසිනි චායා, ආවර්ජනා, මුතු නාට්‍ය සමග රංගනයෙන් හමු වූ ඇය මේ දිනවල වැඩි හරියක්ම කරන්නෙ නිවේදන කටයුතු…