වෘත්තීය නිරූපිකාවක් වීමට සිහින මවන විහන්සා

 ඔමේලි විහන්සා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එක්වූ සුරූපිනියයි. ඇය මේවනවිට පෞද්ගලික ආයතනයක සේවය කරන අතර, විනෝදාංශය ලෙස ඇය නිරූපණයේ නියැළෙයි. ඉදිරියේදී නිරූපණය තම වෘත්තීය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය අපත් සමග මෙලෙස දොඩමළු වූවාය.

මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර තමයි නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්නේ. නමුත් ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් එහි වෘත්තීමය වශයෙන් නියැළෙන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වුණා. නමුත් රංගනයෙන් වැඩියෙන් දායක වෙන්න කැමති නැහැ.

ඉදිරියේදී එක් මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට නියමිතයි. අනෙක් එක ගැන නම් කියන්න දන්නෙ නැහැ. වෙළෙඳ දැන්වීම සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම වැඩි වශයෙන් කැමති මනාලි ඡායාරූප සඳහායි. Bridal ඡායාරූපකරණයෙන් ඉදිරියට යන්න ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා.



Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Omeli, Vihansa, Omeli Vihansa, Omeli Vihansa hot, Omeli Vihansa sexy, Omeli Vihansa nude, Omeli Vihansa photos, Omeli Vihansa photoshoot, Omeli Vihansa new stills, Hot Models, Model Omeli, Model Vihansa,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲