ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ ටෙලිනාට්‍ය සිනමාපට වගේම වෙළඳ දැන්වීම් වලිනුත් ඔබට හමුවුන නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒත් ඇය ගැන පහුගිය දවස්වල කතා වුනේ නම් රණ්ඩුවක් නිසා. කොහොම හරි ඔන්න ශ්‍රීමාලී අලුත්ම ෆෝටෝ ෂූට් එකක් අරගෙන. මේ ෆොටෝ ෂූට් කේ නම් ශ්‍රීමාලී සාරාගී ලෙස තමයි පෙනී ඉන්නේ නම්. හැබැයි ඔන්න ඡායාරූප ටිකනම් මන බඳිනා විදියට තියෙනවා.
එම ඡායාරූප පහතින් නරඹන්න.සුදු ඇඳුමට හැඩ වුණු ශ්‍රීමාලි ෆොන්සේකා (ඡායාරූප)
October 03, 2016
0
Comments
Tags
Related Article












