සමනලී ෆොන්සේකා ලොවට හොරා, හොරෙන් කරපු වැඩ එලියට පනී

 පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක්වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල රංගන ක්ෂේත්‍රයේ දක්නට නොලැබුණු තරම් ය. කෙසේ වුව ද සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බව තමයි ආරංචි වෙන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැන සමනලී ෆොන්සේකා මාධ්‍ය වෙත දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.

මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිත ව තිඛෙනවා. ඊට අමතරව සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහගුන් චිත්‍රපට රූගත කිරීම් අවසන් කළා. තවත් විශේෂ කාරණාවක්වන්නෙ මම රංගනයෙන් දායක වූ zමෝටර් බයිසිකල් චිත්‍රපටය, ප්‍රේමය නම් සහ නිම්නයක හුදෙකලාව යන චිත්‍රපට ඉදිරියේ දී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Samanali, Samanali fonseka, Samanali new gossips, Samanali hot, Samanali sexy, Samanali nude, Samanali fonseka new, Samanali fonseka photoshoot, Samanali fonseka sexy photos, Samanali fonseka hot images, Hot Gossips,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲