හඳගමගේ ඇල්බොරෝදා සංජීවගේ ආසු ටෝකියෝ සිනමා උළෙලට
එච්. ඞී. පේ‍්‍රමසිරි විසින් නිෂ්පාදනය කළ ඇල්බොරෝදා සිනමා නිර්මාණයේ ලූයිස් ජේ. රොමියෝ, ඈන් සොලෙන් හේට්, රිකිතා කොඩිතුවක්කු, ඩොමිනික් කෙලර්, මැල්කම් මචාඩෝ ඇතුළු ශිල්පීන් රංගනයේ යෙදෙති. අජිත් කුමාරසිරි, නාමිනි පංචලා සංගීතවත් කළ මෙම සිනමාපටයේ ඇඳුම් නිර්මාණය කර තිබෙන්නේ පියතිස්ස අකුරම්බඩ විසිනි. ආසු සිනමාපටයේ උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප‍්‍රනාන්දු, ඩිනාරා පුන්චිහේවා, චාන්දනී සෙනවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය රංගනයෙන් දායක වෙති. ආසු නිෂ්පාදනය කර තිබෙන්නේ සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර විසිනි. කැමරාකරණය: විශ්වා බාලසූරිය, සංස්කරණය- අජිත් රාමනායක, වේශ නිරූපණය- නාරද ධනංජි තොටගමුව,ශබ්ද පරිපාලනය- අරුණ ප‍්‍රියන්ත කළුආරච්චි, සංගීත අධ්‍යක්ෂණය- අජිත් කුමාරසිරි සහ නාමිණි පංචලා, ඇඳුම් නිර්මාණය- අජන්ත අලහකෝන්, සහාය ඇඳුම් නිර්මාණය- ගීතානි සෙනෙවිරත්න, කලා අධ්‍යක්ෂණය: පූර්ණ ජයශ‍්‍රී යන ශිල්පීන් ශිල්පිනියන් ආසු සඳහා දායකත්වය ලබා දී ඇත
H. D. Louis J., of the Alboroda filmmaker, produced by Pedaramasiri. The cast includes Romeo, Anne Sollen Hate, Rikita Kodithuwakku, Dominic Keller and Malcolm Machado. Composed by Ajith Kumarasiri and Namini Panchala, the costumes are designed by Piyatissa Akurambada.