සම්මාන රාත්‍රියේදී දිනක්ෂිගේ කවුරුත් නොදැක්ක දේ! (ඡායාරූප)

පසුගිය දින දෙරණ සිව් වන චිත්‍රපටි සම්මාන උළෙල පැවැත්වුණි.
එහිදී ඉතා සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවිය.  දිනක්ෂී ප්‍රියසාද් ජනප්‍රියම නිළිය වෙද්දී හේමාල් රණසිංහ ජනප්‍රියම නළුවා බවට පත්විය.
කොහොම වුණත් දිනක්ෂි ප්‍රියසාද් ඔන්න  එදා ඇවිල්ල හිටිය විදියනම් කාගේත් අවදානයට යොමු වුණා.
එයා ඇදගෙන ආපු ඇඳුමනම් ඉතාමක් මනරම් කියලයි කොයි කවුරත් කිව්වේ.
ඒ විතරක් නෙවෙයි එයාගේ නිය ආලේපන දැක්ක කවුරුත්  පුදුමයට පත්වෙලා හිටියේ.
ඒ කියන්නේ එයා එදා ආලේපන කරගෙන ආපු නිය ආ‍ලේපන ස්වභාවය වෙනස්ම එකක්.
ඒ නියපොතුවල ආලේපනය කරලා තිබුණේ මොනවද දන්නවා?
ඒ ඡායාරූප සහ දිනක්ෂි එදින පැමිණ සිටි අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.
Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Dinakshi, Dinakshi new gossip, Dinakshi Kiss, Dinakshi priyasad, Dinakshi priyasad hot, Dinakshi priyasad sexy photos, Actress Dinakshi, famous actress dinakshi derana, Dinakshi priyasad new gossip,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲