අඩ නිරුවත් ඡායාරූප ගැන කතා කරන 'පියුමිට' නිදහසේ ජූස් එකක්වත් බොන්න නැතිලු

පියුමි හංසමාලි පුවත් මවන චරිතයක්. ඇය කියනවා තමන්ට ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නත් බැහැ ඒකත් ගොසිප් එකක් වෙනවා කියලා. පියුමි හංසමාලි මෙහෙම කියන්නේ පුවත්පතක් සමග පැවති සාකච්ඡාවකදී යි. "මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ
දාන්නයැ.ඇතැම් අවස්ථාවලදී මට නිදහසේ ජූස් එකක්වත් බොන්න නැහැ. මිනිස්සු මාව වට කර ගන්නවා." ඒවගේම පියුමිගේ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට පසුගිය දා මුසුකර තිබුණා. "මං ඒකට නීතිමය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා අපි ඒ ගැන කතා නොකර හිටියොත් හොඳයි.ඒක හදපු පින්තූරයක්.ඇතැම් විට ඔය වගේ අනන්තවත් මගේ විකෘති කළ ඡායාරූප අන්තර් ජාලයේ තියෙනවා." පියුමි එයට දෙන්නේ එවැනි පිළිතුරක්




Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Piumi hansamali, Piumi Hansamali hot, Piumi Hansamali son, Piumi Hansamali sexy, Piumi Hansamali nude selfie, Piumi baby, Piumi Hansamali leak photos, Piumi hansamali new gossip, Piumi Hansamali images, Piumi Hansamali beach, Piumi Hansamali X boyfriend,
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲